ඔබ කැමති මොන හැඩයට ද?
1. Straight Body Type
මෙමගින් අදහස් වන්නේ පියයුරු හා උකුළ ප්‍රෙදේශ එක සමාන වන කාන්තා ශරීරය.
2. Pear Body Type
මෙමගින් අදහස් වන්නේ උකුළ ප්‍රෙදේශය පියයුරු වල වට ප්‍රමානයට වඩා විශාල කාන්තා ශරීරයන්‍ය
3. Spoon Body Type
මෙමගින් අදහස් වන්නේ උකුළ ප්‍රෙදේශය පියයුරු වල වට ප්‍රමානයට වඩා විශාල සහ ඉන ප්‍රෙදේශය පියයුරු වල වට ප්‍රමානයට වඩා විශාල කාන්තා ශරීරයන් ය.
4. Hourglass Body Type
මෙමගින් අදහස් වන්නේ පියයුරු හා උකුළ ප්‍රෙදේශ එක සමානමුත් ඉන ප්‍රෙදේශයේ වට ප්‍රමානය පියයුරු හා උකුළ ප්‍රෙදේශ වලට වඩා අඩු කාන්තා ශරීරවේ..
5. Top Hourglass Body Type
මෙමගින් අදහස් වන්නේ පියයුරු ප්‍රෙදේශයේ වට ප්‍රමානය උකුල හා ඉන ප්‍රෙදේශ වලට වඩා වැඩි කාන්තා ශරීරවේ.
6. Inverted Triangle Body Type
මෙමගින් අදහස් වන්නේ පියයුරු ප්‍රෙදේශයේ වට ප්‍රමානය විශාල මුත් උකුලේ වට ප්‍රමානය එතරම් නොමැති කාන්තා ශරීරය වේ
ඉහත දක්වා ඇති රුප සටහන් මගින් ඔබට අදාල වෙනස්කම නිරීක්ශනය කල හැක.
ඔබ කැමති මොන හැඩයට ද?













No comments:
Post a Comment